‛නාග සොන්ඩි’ ලෙස වංශ කතාවන්හි හැඳින්වෙන මෙම පොකුණ මිහින්තලා ආරාම සංකීර්ණයේ ජල අවශ්‍යතා සැපරීම සඳහා තිබූ ප්‍රධාන පොකුණ වෙයි. මෙය නාග පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මෙහි ගලක කොටා ඇති පෙන සතක් සහිත නාග රූපය නිසා විය හැකිය. මෙම පොකුණේ ජලය, එයට සම්බන්ධ නල මාර්ග ඔස්සේ පහතින් වූ සිංහ පොකුණටත් දාන ගෙයටත් ජලය සැපයූ බවට සාධක සොයාගෙන තිබේ. ආදි සිංහලයාගේ ජල කළමණාකරණ ශක්තිය පිළිබිඹු කරනු ලබන විශිෂ්ඨ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
 |
| පෙන සතක් සහිත නාග රූපය |
‛නාග සොන්ඩි’ ලෙස වංශ කතාවන්හි හැඳින්වෙන මෙම පොකුණ මිහින්තලා ආරාම සංකීර්ණයේ ජල අවශ්‍යතා සැපරීම සඳහා තිබූ ප්‍රධාන පොකුණ වෙයි. මෙය නාග පොකුණ ලෙස හඳුන්වනු ලබන්නේ මෙහි ගලක කොටා ඇති පෙන සතක් සහිත නාග රූපය නිසා විය හැකිය.
මෙම පොකුණේ ජලය, එයට සම්බන්ධ නල මාර්ග ඔස්සේ පහතින් වූ සිංහ පොකුණටත් දාන ගෙයටත් ජලය සැපයූ බවට සාධක සොයාගෙන තිබේ. ආදි සිංහලයාගේ ජල කළමණාකරණ ශක්තිය පිළිබිඹු කරනු ලබන විශිෂ්ඨ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය.
 |
| පෙන සතක් සහිත නාග රූපය |